මඤ්ඤොක්කා පොකුරු ලෙස අල
අස්වැන්න ලබා ගැනීමට
—————————————————————-
◼️අඟල් 12 ක් පමණ දිගට කපාගත් මඤ්ඤොක්කා දඬුවල තැනින් තැන අංකුර කිහිපයක් ඉවත්කරන්න.
◼️ අඩි දෙකේ දෙකේ සාමාන්‍ය ගැඹුරට පස් බුරුල් කර අඩියක් පමණ උසට පස් කඳු සේ ගොඩගසන්න.
◼️ ලී කැබලි දෙක බැගින් එක් වලක දෙපසට වනසේ සිටුවීමෙන් ඉතා වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.
⬛ ඔබ සිටුවන ඕනෑම ආකාරයකට සිටුවීම කරන්න
ද
♦️වැදගත් වන්නේ අංකුර කපා ඉවත් කරීමේ ක්‍රියාවලියයි එම අංකුර කැපූ සෑම ස්ථානයකින්ම අල මුල් පොකුරු වශයෙන් හටගන්නා අතර වැඩි අල ප්‍රමාණයක් ලබාගත හැකියි).
උපුටාගැනීමකි
ලිපියේ හිමි කරැට බෙහෙවින්ම ස්තුතියි .🙏