ඇපල් සමාගම විසින් එයාලාගේ දුරකථන සදහා ඔවුන්ගේ වර්ථමාන OS සංස්කරනය වන iOs 16 ගිය අවුරුද්දේ නිකුත් වුනා මතක ඇති. එහිදි ඔවුන් පැරනි iphones සදහා නව සංස්කරනයන් ලබා නොදීමට හා සීමා සහිත කිරීමක් සිදුකරා මතක ඇති. එ නිසාවෙන් පැරනී iphones සදහා වුනු බලපෑම පිලිබදව iphone users ලට සහ තාක්ෂණික තොරතුරු අධ්‍යයනය කරන්නන් දැන සිටිනවා විය යුතුය.
මේ කියන්න යන්නේ ඇපල් සමාගමේ මීලක iOS සංස්කරණය වන iOS 17 පිලිබදවයි.. දැනගන්න තියෙන විදියට එන සැප්තැම්බර් වෙද්දී එය නිකුත් කිරිමට නියමිතයි. ඉතින් මෙකේදී ඔවුන් නැවතත් ඔවුන්ගේ 2017ට පෙර නිකුත් කරපු iphone 8 සහ iphone x යන මාදීලි සදහා ඔවුන්ගේ නවතම සංස්කරනයේ මේ සදහා support නොකරන බවයි. මේ හේතුවෙන් පැරනි iphones වල මිල ගනන් 50%කටත් වඩා වැඩි ප්රමානයකින් වටිනාකම අඩුවෙතැයි අපේක්ෂා කරයි. එම නිසා තාක්ෂණික උපදේශකයින් අනුමාන කරන්නේ සැපැතැම්බර් වලට පෙර මෙම ipone models විකිනිම හො වෙලදාම් කිරිම සුදුසු බවයි.
Dasun Janaka
2024-8-6