New iPhone 15 Exclusive Confirms Stunning Apple Design Decision

කවුරුත්ම ආස කරන්නේ iphone එකක් ගන්නනේ. ඉතින් Apple සමාගමේ මීලග iphone සංස්කරනය වන iphone 15 මේ වසරේ සැප්තැම්බර් වෙද්දී නිකුත් වෙන්න තියෙනවා. ඉතින් මේ සැරේ ලොකු වෙනසක් සමගින් කාටත් පහසු වෙන විදියට USB Type-C charging port එකක් සහිතව එනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම 15 series එකේ chipset එක A17 ක 3nm සහිතව ඒවී.

ඒ වගේම iphone 14 series එකටත් වඩා iphone 15 series එකේදී camera upgrade එක වැඩි වෙලා තියෙනවා. ඉතින් දැනගන්න ලැබුන විදියට Iphone 15 pro models හී දී ප්‍රධාන camera ව (wide) 48 Mp (image sensors size at 1/1.5″)

Iphone 15
Iphone 15 Plus
Iphone 15 Pro
Iphone 15 Pro Max වලට අමතරව Iphone 15 ultra ලෙසත් අලුතින් දුරකථනයක් නම් කරන බවට තොරතුරු වාර්තා⁣ වෙනවා.

iphone15ultra

iphone15

ඔයාගේ ඕනම දැන්වීමක් නොමිලේම පලකරන්න දැන් යන්න www.anyads.lk වෙත

About Author

Related Post

WP Radio
WP Radio
OFFLINE LIVE