Toyota hilux 106 for sale sri lanka
Toyota hilux 106 for sale sri lanka
Toyota hilux 106 for sale sri lanka
Toyota hilux 106 for sale sri lanka
Toyota hilux 106 for sale sri lanka
Toyota hilux 106 for sale sri lanka
Toyota hilux 106 for sale sri lanka
Toyota hilux 106 for sale sri lanka
  • December 16, 2023 12:23 pm
  • Kirillawala, Gampaha
  • Sell
රු 3,250,000

TOYOTA HILUX 106 3L එන්ජිම.
RS 3250,000/-
නිශ්පාදිත වර්ශය 1991 ඔරිජිනල් 3L එන්ජිම සහිත ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රතය.
ආසයි මන් පියාබන්න ✈ චිත්‍රපටයේ විකාශනය වූ කැබ් රතය.
සාධාරණ අඩු මුදලකට.
සම්පූර්ණ මිල ලක්ශ 32.50/-.
එන්ජිම රනින් 100%.
බොඩි යේ පේන්ට් එක මදි. සම්පූර්ණ පින්තාරුව ක් සිදු කරගැනීම උචිත වේ.
බොඩි පීලී ඔරිජිනල් මුල් තත්වයෙන්ම.
AC POWER STEERING , 4X4 ENGINE RUNNING CONDITION 100%.
සැබැවින්ම මිලදී ගෙන තමන්ට උවමනා ආකාරයට පින්තාරුව කරගන්නා අයකුට සාධාරණ ගානකට.
ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි.
ලීසින් නොමැත
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ තිස් දෙකයි පනහක් වේ. වැලිවේශන් ලක්ශ 38 ක් ඇත.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 7 ක් ගෙවා , ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 25 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඩීසල් ලීටරයට 10 12 KM වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

Overview

  • Category : Cars
  • Condition : Used
  • Model Year : 1991
  • Brand : Toyota
  • Toyota Model : Hilux
  • Kilometers Run : 3
  • Engine Capacity : 3000
  • Car / SUV : Cab Models

Location

Kirillawala,Gampaha

Leave a Review

WP Radio
WP Radio
OFFLINE LIVE