FB_IMG_1680048044969
FB_IMG_1680048046917
FB_IMG_1680048049024
FB_IMG_1680048051349
FB_IMG_1680048054036
FB_IMG_1680048044969
FB_IMG_1680048046917
FB_IMG_1680048049024
FB_IMG_1680048051349
FB_IMG_1680048054036
  • March 29, 2023 12:04 am
  • Kuliyapitiya, Kurunegala
  • Sell
රු 9,175,000total price

Mitsubishi montero v76 මාදලියෙ 2001 වර්ශ brand new imported ජිප් රථය විකිණීමට.

ඔර්ජිනල් ඩිසල් / super exceed

Full option :-

04 air bags / abs / power shatter / power mirror / center looks / remote key / fabric interior / drive monitor / electric sunroof / duel & line ac / 07 passenger capacity very comfortable seats .

Engine :- 4M40 ( 2800 INTERCOOLER TURBO )

Transmission :- MANUAL GEAR

ටයර් 05ම අලුත් ( BRAND NEW TIER SET – with spare wheel )

New amaron battery ( බැටරි දෙකම අලුත් පසුගිය සතියෙ මරු කරන ලදි ,amaron වසර 04ක වගකිම සහිත අලුත් maintaince free battery දෙක)

වාහනෙ කිසිම අඩුපාඩුවක් නැත ( sunroof / ඉදිරිපස hed light සදහා වතුර විදින කොටස් / ඇතුලුව අනෙකුත් සියල්ලම ක්‍රියාකාරී හොදම මට්ටමෙන් පවති )

Engine එක gear box එක සහ සශ්පෙන්ශන් පද්දතිය 100%ක්ම හොදම මට්ටමෙ ඇත ( ධාවන තත්ත්වය කිසිදු අඩුපාඩුවක් – ගැටලුවක් නොමැත very smoothly running / ඩිසල් හොදට වැඩ )

Documents :-

ඔර්ජිනල් පොත / දෙවනි අයිතිය / ලංකාවට brand new ආනනයනය කරන ලද දින සිට ඉදිරියට tax ගෙවා නිම කල බදු recipet 07ම ඇත .

Body condition 100% ( accident free / වහනෙ ඇතුලත සහ පිටත් තවමත් බොහො panel කොටස් ඔර්ජිනල් පෙන්ට් එක 90%ක්ම පවති / බෆර් සහ body kit එකෙ සමහර තැන් tuch up කොට ඇත එ හැරෙන්නට අනෙකුත් බොඩියෙ සියලූම තැන් අදටත් ඔර්ජිනල් ජපානයේන්ම ආ මුල්ම පින්තාරුව පවතී ).

හොදම මට්ටමෙ ඔර්ජිනල්ම ජිප් රථයක් දීර්ඝ කාලින පාවිච්චියට සුදුසු හොදම වහනයක් සොයන්නෙකුට !

( මිලදිගැනිමට පෙර ගැනුම්කරුට කැමති ආකාරයකට පරික්ශා කොට බලා මිලදි ගත හැක )

අපෙක්ශිත මිල 91,75,000/=
( සාධාරණ පළමු වැඩිම ඉල්ලුම )

මිල සාකච්ඡා කර ගත හැක.

ඉක්මනින් විකිණීමට.
0760597897 call

Thank you !

Overview

  • Category : Cars
  • Condition : Used
  • Year : 2001
  • Brand : Mitsubishi
  • Car / SUV : SUV Models
  • Mitsubishi Model : Montero
  • Kilometers Run : 2
  • Engine Capacity : 2800

Location

Kuliyapitiya,Kurunegala

Leave a Reply

Leave feedback about this

WP Radio
WP Radio
OFFLINE LIVE