Mitsubishi Montero v76 sri lanka
Mitsubishi Montero v76 sri lanka
Mitsubishi Montero v76 sri lanka
Mitsubishi Montero v76 sri lanka
Mitsubishi Montero v76 sri lanka
Mitsubishi Montero v76 sri lanka
Mitsubishi Montero v76 sri lanka
Mitsubishi Montero v76 sri lanka
Mitsubishi Montero v76 sri lanka
Mitsubishi Montero v76 sri lanka
  • March 29, 2023 12:04 am
  • Kuliyapitiya, Kurunegala
  • Sell
රු 9,175,000total price

Mitsubishi montero v76 මාදලියෙ 2001 වර්ශ brand new imported ජිප් රථය විකිණීමට.

ඔර්ජිනල් ඩිසල් / super exceed

Full option :-

04 air bags / abs / power shatter / power mirror / center looks / remote key / fabric interior / drive monitor / electric sunroof / duel & line ac / 07 passenger capacity very comfortable seats .

Engine :- 4M40 ( 2800 INTERCOOLER TURBO )

Transmission :- MANUAL GEAR

ටයර් 05ම අලුත් ( BRAND NEW TIER SET – with spare wheel )

New amaron battery ( බැටරි දෙකම අලුත් පසුගිය සතියෙ මරු කරන ලදි ,amaron වසර 04ක වගකිම සහිත අලුත් maintaince free battery දෙක)

වාහනෙ කිසිම අඩුපාඩුවක් නැත ( sunroof / ඉදිරිපස hed light සදහා වතුර විදින කොටස් / ඇතුලුව අනෙකුත් සියල්ලම ක්‍රියාකාරී හොදම මට්ටමෙන් පවති )

Engine එක gear box එක සහ සශ්පෙන්ශන් පද්දතිය 100%ක්ම හොදම මට්ටමෙ ඇත ( ධාවන තත්ත්වය කිසිදු අඩුපාඩුවක් – ගැටලුවක් නොමැත very smoothly running / ඩිසල් හොදට වැඩ )

Documents :-

ඔර්ජිනල් පොත / දෙවනි අයිතිය / ලංකාවට brand new ආනනයනය කරන ලද දින සිට ඉදිරියට tax ගෙවා නිම කල බදු recipet 07ම ඇත .

Body condition 100% ( accident free / වහනෙ ඇතුලත සහ පිටත් තවමත් බොහො panel කොටස් ඔර්ජිනල් පෙන්ට් එක 90%ක්ම පවති / බෆර් සහ body kit එකෙ සමහර තැන් tuch up කොට ඇත එ හැරෙන්නට අනෙකුත් බොඩියෙ සියලූම තැන් අදටත් ඔර්ජිනල් ජපානයේන්ම ආ මුල්ම පින්තාරුව පවතී ).

හොදම මට්ටමෙ ඔර්ජිනල්ම ජිප් රථයක් දීර්ඝ කාලින පාවිච්චියට සුදුසු හොදම වහනයක් සොයන්නෙකුට !

( මිලදිගැනිමට පෙර ගැනුම්කරුට කැමති ආකාරයකට පරික්ශා කොට බලා මිලදි ගත හැක )

අපෙක්ශිත මිල 91,75,000/=
( සාධාරණ පළමු වැඩිම ඉල්ලුම )

මිල සාකච්ඡා කර ගත හැක.

ඉක්මනින් විකිණීමට.
0760597897 call

Thank you !

Overview

  • Category : Cars
  • Car / SUV : SUV Models
  • Condition : Used
  • Brand : Mitsubishi
  • Mitsubishi Model : Montero
  • Kilometers Run : 2
  • Engine Capacity : 2800

Location

Kuliyapitiya,Kurunegala

Leave a Review

WP Radio
WP Radio
OFFLINE LIVE