Two store House For Sale
  • October 18, 2024 10:22 am
  • Battaramulla, Colombo
  • Sell
රු 43,500,000total price

🔥AMAZING OFFER 🔥

🏡 Your Dream Home Awaits in Wickramasinghapura, Battaramulla!
🌟 A Modern Two-Storey Home in a Prime Location

🌟Have you been dreaming of owning a beautiful home in a peaceful, yet well-connected neighborhood? This is your chance to make that dream a reality!

🏠 Why This Home is Perfect for You
🔸 Spacious Two-Storey House – Spread across 2400 sqft, this home offers 4 large bedrooms (each 12×14 ft) and 2 modern bathrooms, perfect for a growing family or even as a rental investment!

🔸 Live and Earn – The upper floor is rent-ready, providing you with an easy way to earn LKR 50,000 – 60,000 every month!

🔸 Fully Concreted Yard – A low-maintenance outdoor space for family gatherings, kids to play, or even for future extensions.

🔸 Separate Facilities – Enjoy separate water and electricity connections for both floors, making it ideal for renting out or multi-family living!

🌟 Why Choose Wickramasinghapura, Battaramulla? 🌟
🔸 Prime Location – Live just 150m from ITN Head Office, with easy access to major landmarks like Hiru Life Studio, Keells, and Hemas Hospital.
🔸 Everything Within Reach – From supermarkets to hospitals, schools, and entertainment, you’ll have it all close by. Battaramulla Junction and Thalawathugoda Junction are just a few kilometers away!
🔸 Friendly Neighborhood – Join a welcoming and secure community where your family will thrive.

💼 A Perfect Home + Smart Investment
Why settle for less when you can own a modern, spacious house in an unbeatable location? With rental potential on the upper floor and its proximity to key locations, this is more than just a home – it’s an investment in your future!

📍 What’s Nearby?
ITN Head Office – 150m
Battaramulla-Kottawa Main Road – 1km
Keells Supermarket – 700m
Pelawatta Junction (Education Department) – 2.5km
Athurugiriya Highway Entrance – 5.5km
🚪 Make This Dream Home Yours!
Land Size: 10 Perches
House Size: 2400 sqft

📞 Don’t Wait! Contact Us Today to View Your Future Home!
Call now at 📱 0729780190 / 0724199469 to arrange a viewing or get more details.

🔥විශ්මයජනක දිමනාවක්🔥

🏡 වික්‍රමසිංහපුර, බත්තරමුල්ලේ සුන්දර දෙමහල් නිවසක් විකිණීමට!

🌟 සුවිශේෂී මිලකට ඔබේ සිහින නිවසට හිමිකම් කියන්න 🌟

☀මෙම සාමකාමී, නිදහස් පරිසරයේ සිට, ඔබේම පවුලේ නිවසක ආරක්ෂිත, සාමකාමී , ජීවිතයකට පෙරළියක් ගෙනෙන්න!

🏠 ඔබට ඇයි මේ නිවස පරිපූර්ණ තේරීමක් වෙන්නේ?
🔸 අති විශාල දෙමහල් නිවසක් – වර්ග අඩි 2400 දිවෙන, සුවපහසු හා විශාල නිදන කාමර 4 ක් (12×14 අඩි) සහ නාන කාමර 2 ක් ,ගබඩා කාමරයක් ,සේවක වැසිකිලියක් සමග තාප්ප වලින් ,CCTV කැමරා වලින් අාරක්ෂිත,නිවසට ප්‍රවේශ මාර්ග දෙකක් අැති ,පවුලේ සියලුම අවශ්‍යතාවන්ට ගැළපේන පරිදි සකසා අැත.

🔥 ආදායම් උපයා ගන්න – ඉහළ මහල කුලියට දීමට හැකි වන පරිදි සාදා අැති අතර, මාසිකව රු. 50,000 – 60,000 ලබා ගත හැකිය!

🔸 සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කළ මිදුලක් නිසා වාහන 3ක් නැවැත්වීමට, පවුලේ සාද, ළමයින් සදහා ක්‍රීඩා කිරීමට හෝ අනාගත ව්‍යාප්ති සඳහා පරිපූර්ණවේ.

🔸 වෙනත් පහසුකම් – දෙමහල සඳහා විදුලිය, ජල සම්බන්ධතා සහ ජල ටැංකි වෙනම බැවින් (2ක්) ,විශේෂයෙන් කුලියට දීම හෝ පවුල් දෙකකට ජීවිත් වීමට සුදුසු පරිදි සකසා අැත.

🌟 විශේෂයෙන්ම මෙම නිවස තෝරා ගත යුත්තේ අැයි?

🔸අාසන්නව අැති ප්‍රධාන ස්ථානය–
📡 ITN මූලස්ථානයට මීටර් 150 ක් දුරින් පමණි.
📽හිරු Life Studio
🏪Keells, Spar, Cargills Super Markets
🏥 හේමාස් රෝහල
වැනි ප්‍රධාන ස්ථානවලට පහසුවෙන් ලඟා විය හැක.
🔸 සියලු පහසුකම් සමීපව – සුපිරි වෙළඳසැල්, රෝහල්, පාසල්, විනෝද අවස්ථා සහ Battaramulla Junction 3 Km, Thalawathugoda Junction 1.5 Km,
Malabe Junction 4 Km, දුරක් පමණි
🔸 ආරක්ෂිත සහ මිත්‍රශීලී අසල්වැසියන් (රාජ්‍ය,පුද්ගලික,බැංකු ,ක්‍රිඩකයින්)
💠ඔබේ පවුල සඳහා සාමකාමී, විශ්වාසදායක ජීවන වාසස්ථානයක්!

💼 ආයෝජනයට සහ විශිෂ්ට පවුල් ජීවිතයකට පරිපූර්ණ නිවසකි.
මෙම අති සුන්දර දෙමහල් නිවස සදහා ඔබ ආයෝජනය කිරිමෙන් ඉහළ මහල ආදායමි මාර්ගයක් ලෙස භාවිතා කළ හැක.(මාසිකව 50000 – 60000 අතර )

🚗ප්‍රධාන ස්ථාන/ප්‍රදේශවලට ඉක්මනින් ළගාවිය හැකි ස්ථානයකි.

🚦 අසල ප්‍රදේශ:
📡ITN Head Office – මීටර් 150
🚗බත්තරමුල්ල-කොට්ටාව ප්‍රධාන මාර්ගය – 1Km

🛒Keells , Spar , Arpico, Glo Mark, Cargills – 1.2 Km
🏦සියලුම බැංකු – 1-2 Km අතර
🚗පැලවත්ත හන්දිය – 2.5Km
🏨Hemas Hospital – 1.2 Km
🚗අතුරුගිරිය අධිවේගී පිවිසුම – 4.5Km
🚍මාකුඹුර අධිවේගී පිවිසුම – 8.5 Km
🚑ජයවර්ධනපුර රෝහල – 5.2 Km
🏯පාර්ලිමේන්තු සංකීර්ණය – 4 Km,
🏫රජයේ බොහෝ අමාත්‍යාංශ,දෙපාර්තුමේන්තු,සංස්ථා
💂නව හමුදා මුලස්ථානය
👫පෞද්ගලි විශ්වවිද්‍යාල (
SLIIT, CINEC, HORIZON),
🏃🏻පෞද්ගලික පාසල් (OSIS International, AIS ,Louver, Vidura , I – Gate)
⛽ඉන්ධන පිරවුම් හල්
☸☪✝අාගමික ස්ථාන
යන සියලු ස්ථාන කරා ඉතා කෙටි කාලයකින් ළගා විය හැක.

💝ඔබේ සිහින නිවස දැන්ම ලබා ගන්න!
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10
නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 2400
මාර්ගය : වික්‍රමසිංහපුර, වැව පාර ( 20′ Carpet Road )

📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.
ඇමතුම් අංක: 📱 0724199469 / 0729780190

Overview

  • Category : House Sale
  • Adress : Battaramulla
  • Appt Size : 10
  • Bed : 4
  • Bath : 2
  • Toilet : 3
  • House Size : 2400
  • Adress : Adress

Location

Battaramulla,Colombo

Leave a Review

WP Radio
WP Radio
OFFLINE LIVE